Gossips STF සමග වෙඩි හුවමාරුවකින් පාතාල සාමාජිකයන් දෙදෙනෙකු මරුට Posted on November 26, 2018 Author admin Comments Off on STF සමග වෙඩි හුවමාරුවකින් පාතාල සාමාජිකයන් දෙදෙනෙකු මරුට කොට්ටාව රුක්මල්ගම ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය සමග ඇතිවූ වෙඩි හුවමාරුවකින් පාතාල කල්ලි සාමාජිකයන් දෙදෙනෙකු මියගොස් තිබෙනවා. ඔවුන් "හබරකඩ වසන්ත" සහ "මීගොඩ උපුල්" යන පාතාල සාමාජිකයන් බවට හඳුනාගෙන ඇති බවයි පොලිසිය කියාසිටියේ.