Sports

‘Sri Lanka Legends’ අද දිවයිනෙන් පිටත්ව යයි

COLOMBO (News 1st) : ‘රෝඩ් සේෆ්ටි ලෝක ශූරතා ක්‍රිකට් තරගාවලියට එක්වන ශ්‍රී ලංකා කණ්ඩායම අද දිවයිනෙන් පිටත්ව යාමට නියමිතයි. මෙම තරගාවලිය සංවිධානය කර තිබෙන්නේ මාර්ග නීති පිළිපැදීම තුළින් රිය අනතුරු අවම කර ගැනීමේ අරමුණෙනි. ඔස්ට්‍රේලියාව, දකුණු අප්‍රිකාව, බටහිර ඉන්දිය කොදෙව්, ශ්‍රී ලංකාව සහ සත්කාරක ඉන්දියාව නියෝජනය කරමින් කණ්ඩායම් මෙම තරගාවලියට එක් වෙයි. ඊට එකවන් සියලු දෙනාම […]

The post ‘Sri Lanka Legends’ අද දිවයිනෙන් පිටත්ව යයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.