Breaking Gossips Politics Sri Lanka

නිළියක් සමග යහන්ගත වෙන්න විසිපන්දාහයි – ඔන්ලයින් නිළි ගණිකා ජාවාරාමේ විස්තරේ.!

නිළියන් සහ මෝස්තර නිරූපණ ශිල්පිනියන් යැයි කියාගන්නා බොහෝ තරුණියන් පිරිසක් අද සමාජයේ සිටියි.

සමාජ ජාලා තුළ ප්‍රසිද්ධ එක්තරා විහිළුවකින් කියවෙන්නේ සාමාන්‍ය පෙළ අසමත් ඕනෑම තරුණියකට නිළියක කෝ නිරූපිකාවක වී උපාධියක් ලබා ගත් තරුණියක මෙන් සිය දහස් ගුණයක් ඉපැයිය හැකි බවයි.

එම කතාව තුල විහිලුවකින් එහාට ගිය සමාජ සත්‍යයක් සැගව තිබේ.

අද සමාජයේ එක් නිර්මාණයකින් පමණක් කරලියට පැමිණි ආධුනික රංගන ශිල්පිණියන් සහ නිරූපිකාවන් බොහෝ දෙනෙකු සුපිරි ජීවිත ගත කරමින් සමාජයේද රංගනයක නිරත වෙමින් සිටියි.

ඔවුන් බොහෝවිට ආහාර ගන්නේ සුපිරි හෝටල් වලිනි. ඔවුන් ගමන් බිමන් යන්නෙ සුපිරි වාහන වලිනි. ඔවුන් නැවතී සිටින්නේ සුපිරි නිවාස සංකීර්ණ වලය.

ඔවුන්ගේ මේ අති සුඛෝපභෝගී ජීවන රටාව කිසිම ලෙසකින් ඔවුන් රංගනයෙන් උපයන මුදලින් නඩත්තු කළ නොහැකි බව අතිශය පැහැදිලිය.

මෙරට ආධුනික රංගන ශිල්පිණියකට රංගනය සඳහා බොහෝ විට හිමිවන්නේ රුපියල් පන්දහසක් වැනි දෛනික දීමනාවකි. ඔවුන්ට හිමිවන අවස්තාද සීමිතය.

මේ බොහෝ රංගන ශිල්පිණියන්, නිරූපණ ශිල්පිණියන් ලක්ෂ ගණනින් උපයන, අතිශය සුඛෝපභෝගී ජීවන රටාවක් ගත කිරීමට හේතුවන තිරය පසුපස ව්‍යාපාරය ගණිකා වෘත්තීයයි.

සමාජයේ ප්‍රසිද්ධ නිළියක්, නිරූපන ශිල්පිණියක් සමඟ යහන් ගත වී එක් වරකට රුපියල් 25,000ක්, 30,000ක් ගෙවීමට සුදානම් පුද්ගලයන් ඕනෑ තරම් මේ රටේ සිටියි.

ඔවුන් අතර ව්‍යාපාරිකයන්, ඉහළ රාජ්‍ය නිළධාරීන්, විශ්‍රාමිකයන්ද බහුල වේ.

මේ නිසාම අද ප්‍රසිද්ධ නිළියන්, නිරූපිකාවන් බොහෝ දෙනෙක් තිරය පසුපස මේ ගණිකා ජාවාරාමේ ප්‍රධාන චරිත බවට පත්ව තිබේ.

මේ නිළි ගණිකා ව්‍යාපාරය ප්‍රධාන වශයෙන් සිදුවන්නේ අන්තර්ජාලය හරහාය.

මේ බොහෝ නිළියන් සම්බන්ධ කරගත හැක්කේ ඔවුන්ගේ ඒජන්තයා හරහාය.

ප්‍රසිද්ධ නිළියන්, නිරූපිකාවන් කිහිප දෙනෙකුගේම ඒජන්තයා ලෙස කටයුතු කරන එක්තරා රූපලාවන්‍ය සැලූන් හිමි පුද්ගලයෙකු එක් ඩීල් එකකින් ඔහුගේ කොටස ලෙස රුපියල් පන්දහසක මුදලක් ලබා ගනියි.

ලියුම්කරු හඳුනන තවත් ඒජන්තවරයෙකු වෘත්තීයෙන් ඡායාරූප ශිල්පියෙකි. නිළියන් සහ නිරූපිකාවන් ගණිකා වෘත්තියේ යෙදවීම ඔහුගේ ප්‍රධාන ව්‍යාපාරයයි. එක් ගණුදෙනුවකින් ඔහු ලබාගන්නා කොමිස් මුදල රුපියල් 7500කි.

මේ ව්‍යාපාරය සිදු වන්නේ අතිශය රහසිගතවය.

නිළියක් හෝ නිරූපිකාවක් සමග යහන්ගත වීමට අවශ්‍ය වූවත් ඕනෑම අයෙකුට ඒ සඳහා අවස්තාව හිමි නොවේ.

ඒ සඳහා මේ ඒජන්තවරයෙකු පුද්ගලිකව හඳුනන අයෙකු වීම හෝ, ඔහු පුද්ගලිකව හඳුනන අයෙකුගේ නිර්දේශයක් තිබීම අත්‍යවශ්‍යය.

එලෙසට ඒජන්තවරයාගේ විශ්වාසය දිනාගත් ගනුදෙනුකරුවන්ට ඔහු තමන් සතු නිළියන්ගේ නම් ලයිස්තුව සහ ඔවුන්ගේ අයකිරීම් පිළිබඳව දැනුවත් කරයි.

ඉන්පසුවා ගනුදෙනුකරුවා විසින් තමන් කැමති නිළියෙකු තෝරාගෙන ඒජන්තවරයාට ඇයට අදාළ මුදල ගෙවිය යුතුය.

ඉන්පසුව අදාළ නිළිය විසින් දිනයක් සහ වේලාවක් ගනුදෙනුකරුට ලබාදෙයි.

මෙහි ඇති විශේෂත්වය වන්නේ සාමාන්‍ය හෝටල් කාමර සඳහා මෙම නිළියන් රැගෙන යාමට ගනුදෙනුකරුවන්ට නොහැකිය.

මේ ඔන්ලයින් ගණිකා ව්‍යාපාරයේ නිරත වන සෑම නිළියෙකුම තමන් විසින් ගනුදෙනුකරුට නිර්දේශ කරනා තරු පංතියේ හෝටල් කිහිපයක් තිබේ.

මේ සියලුම හෝටල් තරු අතර හෝ ඉහළ හෝටල්ය.

ගණුදෙනුකරු විසින් අදාල නිළිය රැගෙන යා යුත්තේ එම හෝටල් කිහිපයෙන් එකකටය.

එම හෝටලයක කාමරයක් රුපියල් 10,000 සිට 30,000 දක්වා පරාසයකට විහිදී යයි.

මෙම හෝටල් වල කාර්ය මණ්ඩලයට අදාල නිළියන් සහ ඔවුන් විසින් විවිධ දිනවල විවිධ පුද්ගලයන් සමඟ පැමිණීම නුහුරක් නොවේ.

තවද සංවාසයේ යෙදීමේදී එම නිළිය විසින් පනවන නීතිද පවති. ඒවා එක් එක් චරිතයෙන් චරිතයට වෙනස් ය.

ඇතැම් නිළියන් සිප ගැනීමට ඉඩ නොදේ. මේ ආදී කොන්දේසි ගණුදෙනුකරුවාට, ඒජන්තයා විසින් පෙර දැනුවත් කිරීම සිදුකරයි. ගණුදෙනුකරුවා එම නීතින්ට ගරු කිරීම සහ එකඟ වීම අත්‍යවශ්‍යය.

අද නිළියන් සහ නිරූපිකාවන් අතර “ඩීල් යනවා” ලෙස ප්‍රසිද්ධියට පත්ව තිබෙනා ඔන්ලයින් ගණිකා ජාවාරම සිදුවන්නේ මේ ආකාරයටය.

මෙම ජාවාරමේ නිරත නිළියන්ගේ අයකිරීම් රුපියල් විසිපන්දහසේ (25000) සිට තිස්පන්දහස (35,000) දක්වා පරාසයක විහිදී තිබේ.

මෙයට අමතරව හොටෙල් කාමරය ගෙවීම, ප්‍රවාහනය සැපයීම, ආහාර පාන සඳහා වියදම් කිරීමත් ගනුදෙනුකරුවා විසින් සිදුකළ යුතුය.

ඇතැම් වයසින් වැඩි ව්‍යාපාරිකයන් මෙම තරුණ නිළියන් සමග යහන්ගත වීමේ ප්‍රීතිය නිමිත්තෙන් මුදලට අමතරව ජංගම දුරකථන, ස්වර්ණාභරණ වැනි තෑගිද මෙම නිළියන්ට ලබා දෙයි. එම නිසා බොහෝ අවස්තාවන් වල එම නිළියන් ගණුදෙනුවේ මූලික මුදලට වඩා එක් ගණුදෙනුකරුවෙකුන් උපයයි.

මෙම ව්‍යාපාරය තුල වයසින් අඩු, මෙම ගණිකා ව්‍යාපාරයට අලුත්, ජනප්‍රියත්වයෙන් වැඩි නිළියන්ගේ අයකිරීම වැඩිය.

කාලයක් පුරා මෙම ගණිකා ව්‍යාපාරයේ නිරතව සිටි, වයසින් වැඩි නිළියන්ගේ සහ නිරූපිකාවන්ගේ අයකිරීම ඊට සාපේක්ෂව අඩුය.

මෙම ඔන්ලයින් ගණිකා ව්‍යාපාරයේ නිරත නිළියකගේ මාසික ආදායම රුපියල් ලක්ෂ නවයේ සිට ලක්ෂ විස්ස දක්වා පරාසයක විහිද තිබේ.

මෙම ගණිකා ව්‍යාපාරයේ නිරත ඇතැම් ශිල්පිනියන්ට පෙම්වතුන් සිටිනා අතර ඔවුන්ගෙන් සිය පෙම්වතියගේ මෙම ව්‍යාපාරයට කිසිදු බාධාවක් නොමැත.

ඒ මෙම ව්‍යාපාරයෙන් ලැබෙනා මුදල් සහ වෙනත් වරප්‍රසාද නිසා විය හැක.

විවාහක නිළියන් සහ නිරූපිකාවන්ද මෙම ගණිකා ජාවාරමේ නිරතව සිටියි. ඇතැමෙක් සිය සැමියාගේ කැමැත්තෙන්ද, ඇතැමෙක් සිය සැමියාට හොර රහසේද මෙම ගණිකා ව්‍යාපාරයේ යෙදේ.

මෙම ඔන්ලයින් ගණිකා ව්‍යාපාරයේ නිරත රංගන ශිල්පිනියක් පසුගියදා රුපියල් ලක්ෂ 120ක් වටිනා මෝටර් රථයක් මිලට ගෙන තිබූ අතර ඇය සිය යෙහෙළියන් සමග පවසා තිබුණේ එම සියලුම මුදල් ඇය “ඩීල් යාමෙන්” ඉපැයූ මුදල් බවය.

රංගන ශිල්පිනියන් සහ නිරූපිකාවන් ඔවුනොවුන් අතර සාකච්ඡාවලදී මෙම ගණිකා ව්‍යාපාරයේ නිරත වීම හඳුන්වන්නේ ඩීල් යෑම ලෙසිනි.

මෙම ගණිකා ව්‍යාපාරයේ නිරත සිය ගණනක් වූ නිළියන් සහ නිරූපිකාවන් අතරින් කිහිපදෙනෙකු අප පාඨකයන් හමුවේ නිරාවරණය කිරීමට කැමැත්තෙමු.

පසුගිය සමයේ ප්‍රසිද්ධ වූ කූඹියෝ ටෙලිනාට්‍යයේ, ජෙහාන්ගේ පෙම්වතිය වූ හිරුණි චරිතයට රඟපෑ නිළිය මෙම ඔන්ලයින් ගණිකා ජාවාරමෙන් යහමින් උපයන නිළියකි. (යූරේනි නොෂිකා)

එමෙන්ම මේ දිනවල ජනප්‍රිය “නාඩගම්කාරයෝ” ටෙලිනාට්‍යයේ ප්‍රධාන චරිතය වන “සරා” ගේ අක්කාගේ චරිතය වන “රසිකා” ගේ චරිතයට පන පොවන යොවුන් නිළියත් මෑතකදී මෙම ඔන්ලයින් ගණිකා ජාවාරමට එක්වූ චරිතයකි. (කසුනි කාවින්දි ප්‍රනාන්දු)

තවද දෙරණ රූපවාහිනියේ ප්රසිද්ධ දෙවෙනි ඉනිම ටෙලි නාට්යයේ ජනප්රිය නිළියක්ද මෙම ඔන්ලයින් ගණිකා ව්යාපාරයේ වැඩිම ඉල්ලුමක් සහිත නිළියකි.

ඒ මෙම ව්‍යාපාරයේ චරිත තුනක් පමණි.

තවත් ඕනෑ තරම් චරිත මෙම ඔන්ලයින් ගණිකා ජාවාරමේ මේ මොහොතේත් නිරත වෙමින්, සිය පියාටත් වඩා වයසින් වැඩි පුද්ගලයන් සමග යහන් ගත වෙමින් සිටියි.

මෙම නිළියන්, නිරූපිකාවන්, ඒජන්තයන් සියලූම දෙනා විනාශ කරමින් සිටින්නේ මෙරට ජනතාව ඉතා ආදරයෙන් වැළැඳ ගත් කලාව ‍යැයි පමණක් කිව හැක.