Sports

SPECIAL REPORT: ක්‍රිකට් ක්‍රිඩකයින් 05 දෙනෙක් තීරණාත්මක තීන්දුවක් අභියස..

COLOMBO (News 1st): ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දිගින් දිගටම ලැබූ පරාජයන් සමග මෙරට ක්‍රිකට් ක්‍රීඩාව අද පත්ව ඇති තත්වය පිළිබඳව බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වී තිබේ. නිමාව දුටු කොදෙව්, බංගලාදේශ සහ එංගලන්ත සංචාර හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දුන් පරාජයන් සමග මෙරට ක්‍රිකට් ක්‍රීඩාව ඉතිහාසයේ සිදුවූ විශාලතම බිඳවැටීම සිදුව ඇත්දැයි බොහෝ දෙනෙකු පවසයි. හිටපු ක්‍රිකට් නායක ඇනජලෝ […]

The post SPECIAL REPORT: ක්‍රිකට් ක්‍රිඩකයින් 05 දෙනෙක් තීරණාත්මක තීන්දුවක් අභියස.. appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.