සාමාන්‍ය පෙළ විභාගයේන් මුල් පෙළ ජය ලැබුවන් පලකළ අදහස්
2017 සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මේ වනවිට නිකුත් කර තිබෙනවා.
මෙවර ප්‍රතිඵලවලට අනුව ප්‍රථම ස්ථාන 6 ක් බිහිවී තිබෙනවා.
එම ප්‍රථම ස්ථාන හිමිකරගත් සිසු සිසුවියන් සිය ජයග්‍රහණ ගැන මෙලෙස අදහස් දැක්වූවා.
එම වීඩියෝව පහතින්.
