Sports

M.S දෝනි ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කරයි

COLOMBO (News 1st) : M.S දෝනි ජාත්‍යන්තර ක්‍රිකට් දිවියෙන් විශ්‍රාම ගන්නා බව නිවේදනය කරයි. හිටපු ඉන්දීය ක්‍රිකට් නායක මහේන්ද්‍ර සිං දෝනි ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර තිබේ. ඔහු මේ බව සඳහන් කර ඇත්තේ සිය ඉන්ස්ටර්ග්‍රැම් ගිණුමේ සටහනක් තබමිනි. 39 හැවිරිදි මහේන්ද්‍ර සිං දෝනි 2004 වසරේදී බංග්ලාදේශයට එරෙහිව එක්දින ජාත්‍යන්තර වරම් දිනා ගත්තේ ය. ඔහු […]

The post M.S දෝනි ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කරයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.