Gossips

LTTE ය සමඟ කටයුතු කළ දෙමළ ජාතික 14කට ශ්‍රී ලංකාවට ඇතුළුවීම තහනම් කරයි

LTTE ය සමඟ කටයුතු කළ විදෙස්ගත දෙමළ ජාතිකයන් 14 දෙනෙකුට ශ්‍රී ලංකාවට ඇතුළුවීම තහනම් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.