LTTE අරමුදල් මෙහෙයවන සුභාස්කරන් අලිරාජා නැමැත්තා පෙටිගෝ නැමති ආයතනය හරහා EAP සමාගම මිලදී ගත් ආකාරය ගැන පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ අද ආන්දෝලනාත්මක හෙළිදරව්වක් සිදු කළා.
එම හෙළිදරව්ව පහතින්.
Related Articles
ශ්‍රී ලංකාව සහ රුසියාව අතර දිනපතා ගුවන් ගමන්
Posted on Author admin
ශ්‍රී ලංකාව සහ රුසියාව අතර ගුවන් සබඳතා පුළුල් කිරීමට පියවර ගැනෙනවා. ඒ අනුව මොස්කව් සහ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ අතර සතියේ දින හතේදීම ගුවන් ගමන් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව මොස්කව්… Read More
ජනපතිගේ ට්විටර් ගිණුමේ සටහනක් ගැන රහස් පොලීසිය පරික්ෂණ අරඹයි
Posted on Author admin
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සිදුකළ ප්‍රකාශයකට ජනාධිපතිවරයාගේම මාධ්‍ය අංශයේ අනුදැනුමකින් තොරව ට්විටර් හරහා ප්‍රතිචාරයක් පළ කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණයක්… Read More
බේරුවලින් මුහුදු ගිය ධීවරයෙකු දින 40ක සිට අතුරුදන්
Posted on Author admin
බේරුවල ධීවර වරායෙන් මුහුදු ගිය ධීවරයෙකු අතුරුදන්වී ඇති බවට ඔහුගේ පවුලේ ඥතීන් පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා. 18 හැවිරිදි ඔහු පසුගිය මස 15 වැනිදා තවත් 6 දෙනෙකු සමඟ මුහුදු ගොස් ඇති බව සඳහන්…. Read More