LTTE සංවිධානයට මුදල් එක්රැස් කළ ලෝක දෙමළ සම්බන්ධීකරණ සංවිධානයේ 13 දෙනෙකු නිදහස් කිරීමට ස්විස් මධ්‍යම අපරාධ අධිකරණය තීරණය කර තිබෙනවා.
Related Articles
කැවුමාගේ නිවසින් කෝටි 180ක හෙරොයින් ඇල්ලූ පොලිස් නිලධාරීන්ට ප්‍රදේශවාසීන්ගෙන් ලැබුණු ප්‍රතිචාරය
Posted on Author admin
මොරටුව – රාවතාවත්ත ප්‍රදේශයේ නිවසක තිබී කෝටි 180කට අධික හෙරොයින් කිලෝග්‍රෑම් 177ක් ඊයේ පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් (11) සොයාගනු ලැබුවා. හෙරොයින් තොගයට අමතරව ටී – 56 ගිනි අවි සඳහා යොදන උණ්ඩ 2803, බෝර… Read More
අවහිර කෙරුණු සමාජ මාධ්‍ය ගැන ජනපති ලේකම්ගේ ප්‍රධානත්වයෙන් සාකච්ජාවක්
Posted on Author admin
මහනුවර දිස්ත්‍රික්කයේ ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වයත් සමග තාවකාලිකව අවහිර කරනු ලැබූ සමාජජාල මාධ්‍යයට පිවිසීම යළි යථා තත්ත්වයට පත් කිරීම සම්බන්ධයෙන් ජනාධිපති ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන්… Read More
ලැව් ගින්නෙන් සියයට 30ක් නිවා අවසන්
Posted on Author admin
උතුරු කැලිෆෝනියාවේ පැතිර යන ලැව් ගිනි හේතුවෙන් මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 48 දක්වා ඉහළ ගොස් තිබෙනවා. එරට ගිනි නිවීමේ ඒකක සදහන් කර ඇත්තේ ලැව් ගිනි වලින් සියයට 30 ක් පමණ මේ වනවිට පාලනය කර ඇති බවයි…. Read More