Sports

LPL විදෙස් ක්‍රීඩකයින් පිරිසක් දිවයිනට

COLOMBO (News 1st) – “ලංකා ප්‍රිමියර් ලීග් ” (LPL) ක්‍රිකට් තරගාවලියට එක්වන විදෙස් ක්‍රීඩකයින් පිරිසක් අද අලුයම දිවයිනට පැමිණියේය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ” ලංකා ප්‍රිමියර් ලීග් ” ක්‍රිකට් තරගාවලිය ලබන 26 වැනිදා හම්බන්තොට සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ. ඒ, කණ්ඩායම් 5 ක සහභාගීත්වයෙන් යුතුවයි. ගෝල් ග්ලැඩියේටර්ස්, කලම්බෝ කිංග්ස්, දඹුල්ල වයිකිං, ජැෆ්නා […]

The post LPL විදෙස් ක්‍රීඩකයින් පිරිසක් දිවයිනට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.