Sports

LPL පුහුණුකරුවෙකුට කොරෝනා…

News 1st – ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට එක්වන කලම්බු කිංග්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වන එංගලන්තයේ කබීර් අලීට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වේ. ක්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවිය වාර්තා කර ඇත්තේ, ඒ හේතුවෙන් තරගාවලිය සඳහා ඔහුගේ සහභාගීත්වය අවිනිෂ්චිත තත්ත්වයක පවතින බවයි. මීට පෙර කලම්බු කිංග්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කිරීමට නියමිතව සිටියේ ඩේව් […]

The post LPL පුහුණුකරුවෙකුට කොරෝනා… appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.