Sports

LPL තරග කාලසටහන ප්‍රසිද්ධ කෙරේ..

COLOMBO (NEWS1ST) : මෙවර ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලියේ, තරග කාලසටහන අද(13) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේය. තරගාවලිය දෙසැම්බර් මස 05 වැනිදා සිට 23 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය. තරගාවලියේ මූලික වටයේ තරග 20, කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිත අතර, අවසන් වටයේ තරග හම්බන්තොට සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට සැලසුම් කර […]

The post LPL තරග කාලසටහන ප්‍රසිද්ධ කෙරේ.. appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.