Gossips JVP කොමිසමක් ඉල්ලයි Posted on December 7, 2018 Author admin Comments Off on JVP කොමිසමක් ඉල්ලයි රටේ සිදුවූ දේශපාලන කුමන්ත්‍රණයට සම්බන්ධ වූවන් සොයාබැලීම සඳහා කොමිෂන් සභාවක් පිහිටුවිය යුතු බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. එම පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මේ බව සඳහන් කළේ ගම්පහ ඊයේ පැවති ජන රැළියකට එක්වෙමින්.