Gossips

JVP අරමුණ ගැන නායක අනුර කුමාර කියූ කතාව

තීරණාත්මක දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගීම තම පක්ෂයේ අරමුණ බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
අද පස්වරුවේ පදනම් ආයතනයේ පැවැති වැඩසටහනකදී ඔහු මේ බව සදහන් කළා.