Sports

Jaffna Stallions කණ්ඩායමේ ආශ්චර්යමත් වේග පන්දු යවන්නා, ගම්මැද්දෙන් සොයා ගත් විජේරාජ්

”ඉරණම කවදාවත් වළක්වන්න බැහැ කියලා කියමනක් තියෙනවා…” තරුණ සෙබස්තියන්පිල්ලෙයි විජේරාජ්ගේ කාතාවේදී ඒක හරියටම හරි ‘කිලිනොච්චි එක්ස්ප්‍රස්’ කියලා නම් දරපු විජේරාජ් ඊයේ (26) දිනයෙන් ඇරඹුණු LPL තරගාවලියේ Jaffna Stallions කණ්ඩායමේ සාමාජිකයෙක් විදිහට ක්‍රිකට් ලොවට පිවිසුණා. විජේරාජ්ගේ කතාව වෙනස්ම ආකාරයේ සුවිශේෂී එකක්… COLOMBO (News 1st) : 2016 වසරේ දී ක්‍රියාත්මක වූ ගම්මැද්ද ක්‍රියාන්විතයේ එක් කණ්ඩායමක් ජනතා ගැටලු […]

The post Jaffna Stallions කණ්ඩායමේ ආශ්චර්යමත් වේග පන්දු යවන්නා, ගම්මැද්දෙන් සොයා ගත් විජේරාජ් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.