Gossips

IPL 33 වැනි තරඟය අදයි

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියේ 33 වන තරඟය අද හයිද්‍රාබාද්හී දි පැවැත්වෙනවා.
ඒ සන්රයිසස් හයිද්‍රාබාද් සහ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම අතරයි.
මේ වනවිට තරඟාවලියේ සමස්ත ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට ද චෙන්නායි කණ්ඩායම සමත්ව සිටිනවා.
දිල්ලි කැපිටල්ස් කණ්ඩායම දෙවන තැන පසුවන අතර තුන්වන ස්ථානයේ සිටින්නේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමයි.