Gossips

IPL පිටිය උණුසුම් කළ ඊයේ තරඟයේදී, මුම්බායි පිළේ කඩුලු රකින්නාට සිදුවූ අනපේක්ෂිත සිදුවීම

ඉන්දීය ප්‍රිමිය ලීග් තරඟාවලියේ ඊයේ (17) පැවති තරඟය ජයගන්නට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමත්වුණා.
රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් පිල පරාජය කළ මුම්බායි පිළ එම තරඟය ජය ගත්තේ ලකුණු ලකුණු 46කින්.
මෙම තරඟයේදී මුම්බායි කණ්ඩායමේ කඩුලු රකින ක්‍රීඩක ඉෂන් කිෂාන් අනපේක්ෂිත අනතුරකර මුහුණ දුන්නා.
බැංගලෝර් ඉනිමේ 13 වන පන්දුවාරයේ දී ඉෂාන් මෙම අනතුරට මුහුණ දෙනවා.
ජස්ප්රිට් බුම්රා යොමුකළ පන්දුවකට විරාත් කෝලි විසින් එල්ල කරන පහරක් පිටියේ පන්දු රකිමි සිටි හර්දික් පාණ්ඩ්‍යා විසින් රැකගෙන පන්දුව නැවත කඩුලු රකිමු සිටි ඉෂාන් වෙත යොමුකරනවා.
එහිදී ඉෂාන් වෙත පැමිණෙන පන්දුව පිටියේ පතිත වී අනපේක්ෂිත ලෙස ඉපිලී ගොස් ඔහුගේ ඇස ආසනයේයි වදින්නේ.
පන්දුව වැදීමෙන් දැඩි වේදනාවකට පත්ව සිටින ඉෂාන්ට ප්‍රථමාධාර ලබා දී පිරියෙන් ඉවත්කර ගැනීමට වෛද්‍යවරු කටයුතු කරනවා.
එම අවස්ථාවේදී පන්දුව ඉෂාන් වෙත යොමුකළ හර්දික් පාණ්ඩ්‍යා දැඩි කනස්සල්ලෙන් පසුවන ආකාරය දක්නට ලැබුනා.
සම්පුර්ණ අවස්ථාව පහතින් නරඹන්න.
rnrnrnrnrnrnrnrnrnrn