Sports

IPL තරගාවලිය නැවත දැනුම් දෙනතුරු අත්හිටුවයි

COLOMBO (News 1st): IPL හෙවත් ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය නැවත දැනුම් දෙනතුරු අත්හිටුවා ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. ඒ, කොරෝනා වෛරසය ව්‍යාප්තිය හේතුවෙනි. පසුගිය මාර්තු 29 වැනිදා ආරම්භ කිරීමට නියමිතව තිබූ 2020 IPL තරගාවලිය අප්‍රේල් 15වැනිදා දක්වා පළමුව කල් දැමුණි. නමුත් ඉන්දියාවේ සියලු කටයුතු අක්‍රීය කිරීම ලබන මැයි මස 3වැනිදා දක්වා දීර්ඝ කිරීමත් සමග මෙම […]

The post IPL තරගාවලිය නැවත දැනුම් දෙනතුරු අත්හිටුවයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.