Sports

IPL ගිය තවත් ක්‍රීඩකයෙකුට කොරෝනා

COLOMBO (News 1st) – ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ (IPL) කොල්කටා නයිට් රයිඩර්ස් සංචිතයට ඇතුළත් වූ නවසීලන්ත පිතිකරු ටිම් සෙෆීර්ට්ට (Tim Seifert) කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. නැවත නවසීලන්තය බලා යෑමට පෙර කළ PCRපරීක්ෂණයක දී ඔහු ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන තිබේ . විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, නවසීලන්ත කණ්ඩායමේ සෙසු සියලුම සාමාජිකයන් සමග Tim Seifert […]

The post IPL ගිය තවත් ක්‍රීඩකයෙකුට කොරෝනා appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.