Sports

IPL කිරුළ කාට ද?

COLOMBO (News 1st) – ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් (IPL)තරගාවලියේ අවසන් මහා තරගය අද (15) පැවැත්වේ. ඒ චෙන්නායි සුපර් කිංග්ස් සහ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම් අතරයි. ඩුබායිහිදී පැවැත්වෙන මෙම තරගය, මෙරට වේලාවෙන් රාත්‍රී 7. 30 ට ආරම්භ වීමට නියමිත ය.

The post IPL කිරුළ කාට ද? appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.