Gossips

IMF නියෝජිතයන් පිරිසක් පෙබරවාරියේ දිවයිනට

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් පිරිසක් එළඹෙන පෙබරවාරි මස ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතයි.
මුදල් අමාත්‍ය මංගල සමරවීර වොෂින්ටනයේදී හමුවීමෙන් පසු ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝජිතයින් මෙම තීරණය ගෙන ඇති බව සඳහන්.
මෙම ශ්‍රී ලංකා සංචාරය සඳහා මූල්‍ය අරමුදලේ ප්‍රධානී ක්‍රිස්ටීන් ලගාඩ් ඇතුළු පිරිසක් සහභාගිවීමටයි නියමිතව ඇත්තේ.