Gossips

IMF එක කියන විදියට මේක පටාචාරා ආර්ථිකයක් – බන්දුල ගුණවර්ධන

2019 අය වැය දෙවන කියවීමේ විවාදය අද පාර්ලිමේන්තුවේදී ආරම්භ වුණා.
දෙවන වර කියවීමේ විවාදය අද සිට දින 6 ක් පැවැත්වෙන අතර, එහි ඡන්ද විමසීම ලබන 12 වැනිදා සිදුකිරීමට නියමිතයි.
අය වැය තුන්වර කිවීම හෙවත් කාරක සභා අවස්ථා විවාදය ලබන 13 වැනිදා සිට දින 19 ක් පැවැත්වෙන අතර, 2019 අයවැයෙහි අවසන් ඡන්ද විමසීම අප්‍රේල් 5 වැනිදා සිදුකෙරෙනු ඇති.