Sports

ICC සාමාජිකත්වය දරණ සියලු රටවලට 20යි 20 තරග වරම්

(News 1st) – අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ සාමාජිකත්වය දරණ සියලු රටවලට පන්දුවාර 20යි 20 ජාත්‍යන්තර තරග වරම් ලබා දීමට තීරණය කර තිබේ. මෙම තීරණයට එළැඹ ඇත්තේ, ඉන්දියාවේ කොල්කටාහිදී පැවැත්වෙන අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිල වාර්ෂික සමුළුවේදී ය. අදාළ ක්‍රමවේදය ලබන වසරේ ජනවාරි මාසයෙන් පසු ක්‍රියාත්මක කිරීමට නියමිත බව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිල නිල වෙබ් අඩවියේ දැක්වේ. 2021 වසරේ ශූරයින්ගේ […]

The post ICC සාමාජිකත්වය දරණ සියලු රටවලට 20යි 20 තරග වරම් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.