Gossips ICC යෙන් වාර්තාවක් Posted on December 27, 2018 Author admin Comments Off on ICC යෙන් වාර්තාවක් අයි.සී.සී. දූෂණ මර්දන ඒකකය ක්‍රීඩා අමාත්‍යවරයා වෙත අද වාර්තාවක් භාරදී තිබෙනවා. ඒ ඩුබායිහි දී පැවති සාකච්ඡාවකින් අනතුරුවයි. අඛන්ඩව ශ්‍රී ලංකාව සමග කටයුතු කිරීමට අයි.සී.සී. දූෂණ මර්දන ඒකකයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සූදානමින් සිටින බවයි වාර්තා වන්නේ.