අයි.සී.සී. දූෂණ මර්දන ඒකකය ක්‍රීඩා අමාත්‍යවරයා වෙත අද වාර්තාවක් භාරදී තිබෙනවා.
ඒ ඩුබායිහි දී පැවති සාකච්ඡාවකින් අනතුරුවයි.
අඛන්ඩව ශ්‍රී ලංකාව සමග කටයුතු කිරීමට අයි.සී.සී. දූෂණ මර්දන ඒකකයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සූදානමින් සිටින බවයි වාර්තා වන්නේ.
Related Articles
දිවංගත ඩී.ඒ. රාජපක්ෂගේ 51 වන ගුණ සමරුව අද (ඡායාරූප)
Posted on Author admin
හිටපු කතානායකවරයෙකු මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ද වූ දිවංගත ඩී.ඒ. රාජපක්ෂගේ 51 වන ගුණ සමරුව තංගල්ල නගර මධ්‍යයේදී අද (06) සිදු කෙරුණා. ඊට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ ඔහුගේ පවුලේ ඥාතීන්… Read More
සාරි අතර සඟවා ලංකාවට ගෙන ආ අයිස්
Posted on Author admin
රුපියල් විසි ලක්ෂයක් වටිනා අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 200ක් සමඟ ඉන්දීය ජාතිකයෙකු කටුනායක ගුවන් තොටුපළේදී රේගු නිලධාරීන් විසින් අද අලූයම අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු මෙම මත්ද්‍රව්‍ය මංගල සාරි… Read More
පළාත් සභා ඡන්දය ඉල්ලන ඒකාබද්ධයේ විරෝධතා මාලාව කුරුණෑගලින් ඇරඹේ
Posted on Author admin
වත්මන් ආණ්ඩුව පලවා හැරීම සහ පළාත් සභා මැතිවරණ කඩිනමින් පවත්වන ලෙසට බලකිරීමේ අරමුණින් සංවිධාන කෙරෙන දැවැන්ත උද්ඝෝෂණ මාලාවේ පළමු අදියර ලබන මස 09 වනදා කුරුණෑගලින් ආරම්භ කෙරෙන බව ඒකාබද්ධ විපක්ෂය… Read More