Gossips

HND සිසුන්ගේ පා ගමනට පොලිසියෙන් ජල හා කඳුළු ගෑස්

HND සිසුන්ගේ පා ගමන විසුරුවා හැරීමට පොලිසිය ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.
ඔවුන් මෙම පා ගමන අද දියත් කරේ මහපොළ වාරිකය රුපියල් 5,000 දක්වා ඉහළ දමන ලෙස ඉල්ලමින් සහ තවත් ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින්.
විරෝධතා පා ගමනක් හේතුවෙන් මරදාන – ටෙක්නිකල් මංසන්ධිය අවට මාර්ගවල අද දහවල් දැඩි රථවාහන තදබදයක් ද ඇති වුණා.rn