Gossips

Hiru Star ඔබට ළංකරන්නට හිරු තැබූ දැවැන්න පියවර මෙන්න

හිරු ටීවී ගෙන එන නවතම රියැලටි වැඩසටහන Hiru Star ළඟදීම හිරු ටීවී තුලින් දැක බලාගැනීමට හිරු ප්‍රේක්ෂක ඔබට අවස්ථාව සැලසෙනවා.
ශ්‍රී ලාංකේය ටෙලිවිෂනයේ ප්‍රථම වතාවට මිලියන 22ක ජනතාවගේ සංගීතයේ සිහසුන තනන්නටයි මෙම වැඩසටහන හරහා සජීවීව සුදානම් වන්නේ.
Hiru Star වැඩසටහන ළඟදීම සති අන්තයේ හිරු ටීවී තුළින් ඔබේ ආලින්දයට ගෙන එන්නට මේ වන විටත් හිරු පිරිවර සියලු කටයුතු සූදානම් කර අවසන්..
එමෙන්ම Hiru Star Mobile App එක දැන්ම Download කරගැනීමේ හැකියාව ඔබට දැනටමත් පවතිනවා.
අදාළ Mobile App එක ලබාගැනීම සඳහා මෙතනින් පිවිසෙන්න.
hirustar.lk