Gossips GSP සහනය 2020 තෙක් Posted on March 28, 2018 Author admin Comments Off on GSP සහනය 2020 තෙක් 2020 අවසන් වන තුරු ශ්රී ලංකාව ඇතුළු රටවලට ජී.එස්.පී සහනය ලබාදීමට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් අනුමැතිය ලබාදී තිබෙනවා.ඒ අනුව 2020 වසරේ දෙසැම්බර් 31 වනදා දක්වා ශ්රී ලංකාවට මෙම සහනය ලැබෙනු ඇති.