Gossips

GSP බදු සහනය ලබන 22 වැනිදා සිට යලිත් ක්‍රියාත්මකයි

ඇමරිකාව විසින් මෙරටට ලබාදෙන GSP බදු සහනය ලබන 22 වැනිදා සිට යලි ක්‍රියාත්මක බව කර්මාන්ත හා වාණිජ කටයුතු පිළබඳ අමාත්‍යාංශය පවසනවා.