මෙවර ලෝක කුසලාන පාපන්දු තරඟාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ තම කණ්ඩායමේ නම සටහන් කරගැනීමට එංගලත්නය ඊයේ සමත් වූවා.
ඒ කොලොම්බියාව සමඟ පැවති තියුණු තරඟයේ ජය දඬුවම් පහරින් 4ට 3ක් ලෙස හිමිකරගනිමින්.
තරඟයේ නියමිත කාලය අවසන් වනවිට කණ්ඩායම් දෙකම ගෝලය බැගින් රැස්කරගෙන සිටීමෙන් තරඟයට අතිරේක කාලයක් හිමිවූවා.
ඒ අනුවයි දඬුවම් පහරින් ජය පරාජය තීරණය කෙරුණේ.
එම තරඟයේ සුපිරි අවස්ථා පහතින්.
rnrn
