Politics Sri Lanka

Facebook ඇතුළු සමාජ මාධ්‍ය තවදුරටත් අවහිරයි

Facebook ඇතුළු සමාජ මාධ්‍ය තවදුරටත් අවහිරයි

තාවකාලිකව අවහිර කර තිබූ ෆේස් බුක්, වට්ස්ඇප් ඇතුළු සමාජ මාධ්‍ය වෙත පිවිසීමට පනවා තිබූ අවහිරතාව තවදුරටත් ඉවත් කර නොමැති බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසයි. පැය 72ක කාලයක් සඳහා පමණක් අත්හිටුවා තිබු මෙම තහනම අද(10) දිනයෙන් අවසන් කෙරෙන බව ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය ඇමැති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කරන ලදි.