ජනවාරි දෙවනදාට පෙර ඊ.ටී.අයි. අධ්යක්ෂ මණ්ඩලය අත්අඩංගුවට නොගතහොත් දිවයින පුරා විරෝධතා පවත්වන බව ඊ.ටී.අයි තැම්පත්කරුවන් සුරැකීමේ ස්වාධින සංගමය පවසනවා.
කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි සභාපතිනිි අනුෂා ජයන්ති මේ බව කියා සිටියා.
Related Articles
ඩොලර් මිලියන 100ක ණයක්
Posted on Author admin
ආසියානු සංවර්ධන බැංකුව ඇමරිකානු ඩොලර් මිලියන 100ක ණය මුදලක් ශ්‍රී ලංකාවට ලබාදීමට තීරණය කර තිබෙනවා. ආර්ථික සහ නිෂ්පාදන කටයුතු ඉහළ දැමීමේ අරමුණින් මෙම ණය මුදල ශ්‍රී ලංකාවට ලබාදෙන බව සඳහන්. Read More
පොදු අපේක්ෂකයෙකු ගැන පාඨලි කතාකරයි
Posted on Author admin
එළැඹෙන ජනාධිපතිවරණයට එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තම පක්ෂවල වෙනස්කම් සිදුකරමින් නැවතවරක් පොදු අපේක්ෂකයෙකු ගෙන ආ යුතු බව අමාත්‍ය පාඨලි චම්පික රණවක පවසනවා. අමාත්‍යවරයා මේ බව… Read More
මුදල් තැන්පතු යන්ත්‍රයේ ගැටලුවක් නිසා කාන්තාවකට විශාල මුදලක් අහිමි වෙයි
Posted on Author admin
වැලිගම රාජ්‍ය බැංකුවකට පැමිණි කාන්තාවක් රුපියල් ලක්ෂ තුනක් තැන්පත් කිරීමට උත්සාහ කරන අතරතුර මතු වූ ගැටලුවක් හේතුවෙන් මුදලින් කොටසක් පමණක් තැන්පත් වී තවත් කොටසක් යන්ත්‍රයෙන් පිටතට පැමිණ… Read More