Gossips ETI විරෝධතාකරුවන්ගෙන් රතු එළියක් Posted on December 18, 2018 Author admin Comments Off on ETI විරෝධතාකරුවන්ගෙන් රතු එළියක් ජනවාරි දෙවනදාට පෙර ඊ.ටී.අයි. අධ්‍යක්ෂ මණ්ඩලය අත්අඩංගුවට නොගතහොත් දිවයින පුරා විරෝධතා පවත්වන බව ඊ.ටී.අයි තැම්පත්කරුවන් සුරැකීමේ ස්වාධින සංගමය පවසනවා. කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි සභාපතිනිි අනුෂා ජයන්ති මේ බව කියා සිටියා.