Gossips ETI වංචාව නිසා ලන්සා – රන්ජන් මැති සබයේදී පැටලෙයි Posted on April 6, 2019 Author admin Comments Off on ETI වංචාව නිසා ලන්සා – රන්ජන් මැති සබයේදී පැටලෙයි ඊයේ (05) පැවති අයවැය විවාදය අතරතුර පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයක් හටගත්තා.ඒ ETI මුදල් වංචාව සම්බන්ධයෙන්.එහිදී එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලන්සා සහ රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක අතර උණුසුම් වචන හුවමාරුවක් සිදු වුණා.