Gossips ETI වංචාට උදව් කළ මහබැංකු නිලධාරීන්ට වහාම දඩුවම් ලබාදිය යුතුයි – ETI තැන්පත්කරුවන්ගේ සංගමය Posted on February 3, 2019 Author admin Comments Off on ETI වංචාට උදව් කළ මහබැංකු නිලධාරීන්ට වහාම දඩුවම් ලබාදිය යුතුයි – ETI තැන්පත්කරුවන්ගේ සංගමය ETI අධ්‍යක්ෂකවරුන්ට මුදල් වංචා කිරීම සදහා උදව් උපකාර කළ ශ්‍රී ලංකා මහබැංකුවේ නිලධාරීන් හට වහාම දඩුවම් ලබාදිය යුතු බව ETI තැන්පත්කරුවන් සුරැකීමේ ස්වාධීන සංගමය පවසනවා.කොළඹ මහජන පුස්තකාලයේ පැවති එම සංගමයේ මහා සභා රැස්වීමේදී ඔවුන් මෙම අදහස් පලකළා.