හෙට දිනයේ පැවැත්වීමට නියමිතව තිබූ ETI තැන්පත්කරුවන්කරුවන්ගේ මහා සභා රැස්වීම අවලංගු කර ඇති බවට ETI මුදල් තැන්පත්කරුවන්ගේ සංගමය පවසනවා.
නමුත් ETI තැන්පත්කරුවන් සුරැකීමේ ස්වාධීන සංගමය පවසන්නේ අදාල රැස්වීම අවලංගු කිරීමට කිසිදු තීන්දුවක් ගෙන නොමැති බවත් ඔවුන් එම රැස්වීම කඩාකප්පල් කිරීමේ අරමුණින් මෙවැනි ව්‍යාජ ප්‍රචාර රැගෙන යන බවයි.
