Gossips

ETI පෙත්සම ලබන 31 දා කැඳවීමට නියෝග

දැඩි මූල්‍ය අර්බුදයකට මුහුණ පා සිටින ඊ.ටී.අයි. මූල්‍ය සමාගම ප්‍රතිසංවිධානය කිරීමට අවසර ලබා දෙනමෙන් ඉල්ලා එම සමාගම විසින් ගොනු කර ඇති පෙත්සමක් ලබන 31 දා කැඳවීමට කොළඹ වාණිජ මහාධිකරණය අද නියම කළා.
එම පෙත්සම් සලකා බැලූ අධිකරණය ශ්‍රී ලංකා මහ බැංකුව ඇතුළු පාර්ශවවලට නියෝග කළේ විරෝධතා එදිනට පෙර ගොනු කරන ලෙසයි.
නඩු විභාගයෙන් අනතුරුව අගතියට පත් පාර්ශ්වය මාධ්‍යයට අදහස් පළ කළා.