ETI ආයතනයේ තැම්පත් කළ මුදල්වලින් චිත්‍රපට නිෂ්පාදනය කර ඇති බවට තොරතුරු ලැබී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා චෝදනා කරනවා.
අද කොළඹදී පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් මන්ත්‍රීවරයා සදහන් කළේ එම චිත්‍රපට බහුතරයක රංගනයෙන් දායක වී ඇත්තේ නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා බවයි.
Related Articles
ඊ.ටී.අයි. තැන්පත්කරුවන් විරෝධතාවයක
Posted on Author admin
ඊ.ටී.අයි. මූල්‍ය ආයතනය සතු දේපල මිලදී ගත් බව කියන බොරැල්ල – කොටා පාරෙහි පිහිටි බෙන් හෝල්ඩින්ග්ස් ආයතනය ඉදිරිපිට මේ වනවිට උණුසුම් තත්වයක් හට ගෙන තිබෙනවා. එම ස්ථානයේ සිටින අප වාර්තාකරු සඳහන් කළේ… Read More
අද පස්වරුවේත් ප්‍රදේශ රැසකට වැසි
Posted on Author admin
දිවයිනට බලපා ඇති අන්තර් මෝසම් කාලගුණික තත්ත්වය හේතුවෙන් මධ්‍යම, සබරගමුව, ඌව සහ නැගෙනහිර පළාත්වලට අද (26) පස්වරුවේ මිලිමීටර් 100 ඉක්ම වූ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා…. Read More
හෙට තරඟයට ක්‍රීඩා කරනවාද ? නැද්ද ? චන්දිමාල්ගේ අලුත්ම තත්වය මෙන්න
Posted on Author admin
එංගලන්ත කණ්ඩායමට එරෙහිව මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පෙරේදා (17) පැවැති තෙවැනි එක්දින ක්‍රිකට් තරඟය අවසානයේදී ඇස් නොපෙනීමේ රෝගී තත්ත්වයකට ලක් වූ ශ්‍රී ලංකා ක්‍රිකට්… Read More