ETI ආයතනයේ තැම්පත් කළ මුදල්වලින් චිත්‍රපට නිෂ්පාදනය කර ඇති බවට තොරතුරු ලැබී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා චෝදනා කරනවා.
අද කොළඹදී පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් මන්ත්‍රීවරයා සදහන් කළේ එම චිත්‍රපට බහුතරයක රංගනයෙන් දායක වී ඇත්තේ නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා බවයි.
Related Articles
කාශ්මීර මාධ්‍යවේදියාගේ අවමංගල්‍යයට දහස් සංඛ්‍යාත පිරිසක්
Posted on Author admin
ඉන්දු – කාශ්මීරයේ ශ්‍රී නගර් හිදී සන්නද්ධ ප්‍රහාරයකින් ඝාතනයට ලක්වූ රයිසින් කාශ්මීර් පුවත්පතේ කර්තෘ සුජාට් බුකාරිගේ අවමංගල්‍ය උත්සවය දහස් සංඛ්‍යාත පිරිසකගේ සහභාගීත්වයෙන් අද සිදුකෙරුණා…. Read More
චෙක් ජනරජයේ රසායනික ද්‍රව්‍ය කම්හලක පිපිරීමක්
Posted on Author admin
චෙක් ජනරජයේ රසායනික ද්‍රව්‍ය නිශ්පාදන කම්හලක සිදුවූ පිපිරීමකින් පුද්ගලයන් 6 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. තවත් විශාල පිරිසක් බරපතල තුවාල ලබා ඇති බවයි විදෙස් පුවත් සේවාවල දැක්වෙන්නේ. පිපිරීමට… Read More
සජිත්, රවී අදත් ගැටෙයි
Posted on Author admin
එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස හා එම පක්ෂයේ උප නායක රවී කරුණානායක යන මහත්වරුන් අතර මේ දිනවල මතුව ඇති මත ගැටුම දිනෙන් දින උණුසුම් වනවා. වලස්මුල්ල ප්‍රදේශයේ අද පැවති… Read More