Gossips

ETI තැන්පතුකරුවන් දේශපාලන තීන්දුවකට සූදානම්

සිය ගැටළු සඳහා නිසි විසඳුමක් නොලැබුණහොත් ඉදිරි මැතිවරණවලදී ප්‍රතිවිරුද්ධ දේශපාලන පක්ෂයක් සමඟ එක්ව අග්‍රාමාත්‍යවරයාට එරෙහිව ක්‍රියාකරන බවට ඊ.ටී.අයි. තැන්පතුකරුවන්ගේ සංගමය අනතුරු අඟවනවා.
ඔවුන් මෙම අදහස් පළ කළේ කොළඹ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින්.