සිය ගැටළු සඳහා නිසි විසඳුමක් නොලැබුණහොත් ඉදිරි මැතිවරණවලදී ප්‍රතිවිරුද්ධ දේශපාලන පක්ෂයක් සමඟ එක්ව අග්‍රාමාත්‍යවරයාට එරෙහිව ක්‍රියාකරන බවට ඊ.ටී.අයි. තැන්පතුකරුවන්ගේ සංගමය අනතුරු අඟවනවා.
ඔවුන් මෙම අදහස් පළ කළේ කොළඹ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින්.
Related Articles
තායිලන්ත මහමැතිවරණයට දින නියම වෙයි
Posted on Author admin
තායිලන්ත මහමැතිවරණය ලබන වසරේ පෙබරවාරි 24 වන දා පවත්වන බව එරට මැතිවරණ කොමිසම අද නිවේදනය කළා. ඒ අනුව 2014 වසරේ සිට ක්‍රියාත්මක වූ දේශපාලන ක්‍රියාකාරකම් සඳහා වන තහනම ද ඉවත් කර තිබෙනවා. තායි හමුදා රජය… Read More
දේවාලයක පිං කැටයක් කැඩූ පුද්ගලයෙකු අත්අඩංගුවට
Posted on Author admin
මාදම්පේ – මැදගම ප්‍රදේශයේ දේවාලයක පිං කැටයක් කඩා මුදල් සොරකම් කිරීමට උත්සාහ කළ පුද්ගලයෙකු ගම්වාසීන් විසින් අල්වාගෙන පොලීසියට භාරදීමේ පුවතක් වාර්තාවුණා. ඊයේ රාත්‍රියේ එම දේවාලයට පැමිණි පුද්ගලයෙකු… Read More
මහවැලි ක්‍රීඩා උළෙලේ දක්ෂයින්ට මහවැලි ඉඩම් ලබාදෙන බව ජනපති කියයි
Posted on Author admin
මහවැලි ක්‍රීඩා උළෙලේ දක්ෂතම ක්‍රීඩකයාට සහ ක්‍රීඩිකාවට මහවැලි ඉඩම් පිරිනැමීමට තීරණය කළ බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවසනවා. ජනාධිපතිවරයා මේ අදහස් පළ කළේ ඇඹිලිපිටියේ පැවැති උත්සවයක් අමතමින්…. Read More