Gossips

ETI තැන්පතුකරුවන් දෙවියන් ඉදිරියට

තම තැන්පතු මුදල් ආපසු ලබා නොදීමට එරෙහිව ඊටීඅයි මූල්‍ය ආයතනයේ තැන්පතුකරුවන්ගේ ස්වාධීන සංගමය අද මෝදර ශ්‍රී භද්‍රකාලී දේවාලයේදී පොල් ගස් දේව කන්නලව්වක නිරත වුණා.