ඊ.ටී.අයි සමාගම සතු උප සමාගම් විකුණූ මුදලින් තම තැන්පතු ලබාදීමේ හැකියාව තිබියදී එහි හිමිකරුවන් එම මුදල් ලාභ ඉපැයීමේ වෙනත් ව්‍යාපාරවල යොදවා ඇති බවට තැන්පතුකරුවන්ගේ ස්වාධීන සංගමය චෝදනා කරනවා.
ඔවුන් මේ බව සදහන් කළේ කොළඹදී අද පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී.
Related Articles
තෙවැනි ඇසේ සටහන් වූ ලක්ෂ අටේ රන් සොරකම
Posted on Author admin
බදුල්ල නගරයේ ස්වර්ණාභරණ වෙළඳසැලකින් ලක්ෂ අටකට අධික වටිනාකමකින් යුත් ස්වර්ණාභරණ සොරකම් කරන ආකාරය වෙළඳසැලේ තිබෙන සී.සී.ටී.වී කැමරාවේ සටහන්ව තිබෙනවා. කාන්තාවන් දෙදෙනෙක් තවත් කුඩා දරුවෙකු සමඟ… Read More
තුන්වන දිනය අවසන්, වැඩි ගෞරව ඕස්ට්‍රේලියාවට
Posted on Author admin
ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර කැන්බරා හි පැවැත්වෙන දෙවන ටෙස්ට් තරඟයේ තුන්වන දිනය අවසන් වන විට තරඟයේ වැඩි ගෞරව අත්කර ගැනීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමත් වුණා. තරඟය තුන්වන දිනට අවසන් වනවිට… Read More
ලංකාවේ ස්වාධිපත්‍ය ගැන බ්‍රිතාන්‍ය මන්ත්‍රීවරයෙකු කතා කරයි
Posted on Author admin
ශ්‍රී ලංකාව නිරන්තරයෙන් බටහිර රටවල ආධිපත්‍යයට යටත් නොවිය යුතු බව බ්‍රිතාන්‍ය සාමි මණ්ඩලයේ නියෝජිත මයිකල් නෙස්බි සාමිවරයා පවසනවා. ඔහු මේ බව සඳහන් කර ඇත්තේ එරට පළ වන පොලිටික්ස් හෝම් නමැති සඟරාවට… Read More