Gossips

ETI තැන්පතුකරුවන්ගේ ස්වාධීන සංගමයෙන් චෝදනාවක්

ඊ.ටී.අයි සමාගම සතු උප සමාගම් විකුණූ මුදලින් තම තැන්පතු ලබාදීමේ හැකියාව තිබියදී එහි හිමිකරුවන් එම මුදල් ලාභ ඉපැයීමේ වෙනත් ව්‍යාපාරවල යොදවා ඇති බවට තැන්පතුකරුවන්ගේ ස්වාධීන සංගමය චෝදනා කරනවා.
ඔවුන් මේ බව සදහන් කළේ කොළඹදී අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී.