ETI තැන්පතුකරුවන් සුරැකීමේ ස්වාධීන සංගමය අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකළා.
ඒ තම තැන්පතු මුදල් යළි ලබාදීමට කටයුතු නොකිරීම පදනම් කරගෙනයි.
ETI ආයතනය, ශ්‍රී ලංකා මහබැංකුව ඇතුළු පාර්ශව කිහිපයක් එහි වගඋත්තකරුවන් ලෙස නම් කර තිබෙනවා.
Related Articles
ඖෂධ ඉල්ලා සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතාවයක්
Posted on Author admin
දිවයින පුරා රෝහල්වල වකුගඩු රෝගය සදහා ඖෂධ හිගයක් ඇති බව පවසමින් නිදහස් සෞඛ්‍ය සේවාවක් උදෙසා ජනතා ව්‍යාපාරය අද පස්වරුවේ සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතාවක නිරත වුණා. Read More
කොටුව, මරදාන දුම්රිය සංඥා අවුලක් – ධාවනයට බාධා
Posted on Author admin
කොළඹ කොටුව සහ මරදාන දුම්රිය ස්ථානවල සංඥා දෝෂයක් හේතුවෙන් දුම්රිය ධාවනයට බාධා එල්ල වී ඇති බව පාලක මැදිරිය පවසනවා. ඊයේ (23) රාත්‍රී 8.45ට පමණ මෙම සංඥා දෝෂය හට ගත් බවයි පාලක මැදිරියේ ප්‍රකාශකයෙකු සදහන්… Read More
මහ මැතිවරණයක් පැවැත්විය යුතු බව හිටපු ජනපති කියයි
Posted on Author admin
හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ අද දළදා මාලිගාව වැඳපුදා ගැනීමට එක්වුනා. අනතුරුව ඔහු මල්වතු මහනාහිමියන් ද බැහැදුටුවා. එහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා… Read More