ETI තැන්පතුකරුවන් සුරැකීමේ ස්වාධීන සංගමය අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකළා.
ඒ තම තැන්පතු මුදල් යළි ලබාදීමට කටයුතු නොකිරීම පදනම් කරගෙනයි.
ETI ආයතනය, ශ්‍රී ලංකා මහබැංකුව ඇතුළු පාර්ශව කිහිපයක් එහි වගඋත්තකරුවන් ලෙස නම් කර තිබෙනවා.
