ඊ.ටී.අයි. සමූහ ව්‍යාපාරයේ අධ්යක්ෂ මණ්ඩලය ආරක්ෂා කරමින් තැන්පතුකරුවන්ට අසාධාරණයක් වන අයුරින් ආණ්ඩුව කටයුතු කරමින් සිටින බවට ඊ.ටී.අයි. තැන්පතුකරුවන් සුරැකීමේ ස්වාධීන සංගමය පවසනවා.
කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔවුන් මෙම අදහස් පළ කළා.
Related Articles
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උපදේශක මණ්ඩලයට හිටපු ජනාධිපතිවරු දෙදෙනෙක්
Posted on Author admin
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තාවකාලික මහ ලේකම්වරයා ලෙස මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස පත් කෙරුණා. මෙහිදී නව ජාතික සංවිධායකවරයා ලෙස පත් කෙරුණේ එම පක්ෂයේ මහ ලේකම්වරයා ලෙස කටයුතු කළ අමාත්‍ය දුමින්ද… Read More
පරිස්සම් වෙන්නැයි හිටපු ජනපති කියයි
Posted on Author admin
පළාත් පාලන ආයතනවලට තේරී පත්වූ සභිකයින්ගේ ධුර කාලය අදින් (20) ආරම්භ වනවා. සියයට 50කට වඩා වැඩි ඡන්ද ප්‍රතිශතයක් ලබා ගත් පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම්වල නගරාධිපතිවරුන් සහ සභාපතිවරුන් මේ වන විටත් පත් කර… Read More
දුම්රිය ගමන් වාරවල ප්‍රමාදයක්
Posted on Author admin
දුම්රිය ගමන්වාරවල ප්‍රමාදයක් පවතින බව දුම්රිය පාලක මැදිරිය පවසනවා. දුම්රිය තාක්ෂණික ශිල්පීන් ආරම්භ කර ඇති වෘත්තීය ක්‍රියාමාර්ගය මීට හේතුවයි. දුම්රිය සේවාවේ ශ්‍රේණි කිහිපයක ඉහළ දැමූ වැටුපට… Read More