ඊ.ටී.අයි තැන්පතු සම්බන්ධයෙන්, ශ්‍රී ලංකා මහ බැංකුව සිදු කර තිබෙන්නේ ජනතාව නොමග යවන ප්‍රකාශ බව හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසනවා.
ඊ.ටී.අයි තැන්පත්කරුවන් සුරැකීමේ ස්වාධීන සංගමයේ නියෝජිතයින් පිරිසක් සමග විදුලි බල සහ බලශක්ති අමාත්‍යාංශයේ පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු මේ බව සඳහන් කළා.
