ඊ.ටී.අයි තැන්පතු සම්බන්ධයෙන්, ශ්‍රී ලංකා මහ බැංකුව සිදු කර තිබෙන්නේ ජනතාව නොමග යවන ප්‍රකාශ බව හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසනවා.
ඊ.ටී.අයි තැන්පත්කරුවන් සුරැකීමේ ස්වාධීන සංගමයේ නියෝජිතයින් පිරිසක් සමග විදුලි බල සහ බලශක්ති අමාත්‍යාංශයේ පැවති විශේෂ ප්රවෘත්ති සාකච්ඡාවකදී ඔහු මේ බව සඳහන් කළා.
Related Articles
සීගිරියේ බිතු සිතුවම් සහ කුරුටු ගී ත්‍රිමාණ පිටපත්කරණය අරඹයි
Posted on Author admin
සීගිරි බිතු සිතුවම් සහ කුරුටු ගී, නව තාක්ෂණය යොදාගෙන ලේසර් කිරණ මගින් ත්‍රිමාණ පිටපත්කරණය මේ දිනවල සිදුකරන බව මධ්‍යම සංස්කෘතික අරමුදල පවසනවා. ජර්මනියේ බැම්බර්ග් සරසවිය, මධ්‍යම සංස්කෘතික අරමුදල,… Read More
ජපාන ආරක්ෂක අමාත්‍යවරයා දිවයිනට (ඡායාරූප)
Posted on Author admin
ජපාන ආරක්ෂක අමාත්‍ය ඉත්සුනෝරි ඔනොදෙරා දින 03ක සංචාරයක් සදහා ඊයේ (20) රාත්‍රියේ මෙරටට පැමිණියා. ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් යූ.එල්.196 දරණ ගුවන් යානයෙන් ඔහු මෙරටට… Read More
මුලතිව් පාසලක ආහාර විෂවී සිසුන් 36 දෙනෙකු රෝහල් ගත කරයි
Posted on Author admin
මුලතිව් – වන්නි විලායන්කුලම් ප්‍රාථමික විද්‍යාලයේ පළමු සහ දෙවන ශ්‍රේණිවල සිසුන් 36 දෙනෙකු ආහාර විෂවීමක් හේතුවෙන් මාන්කුලම් දිසා රෝහලට ඇතුළත් කර තිබෙනවා. රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේ ඊයේ පෙරවරුවේ… Read More