Gossips ETI තැන්පත්කරුවන් සුරැකීමේ ස්වාධීන සංගමය රජයෙන් ප්‍රශ්න කරයි Posted on October 22, 2018 Author admin Comments Off on ETI තැන්පත්කරුවන් සුරැකීමේ ස්වාධීන සංගමය රජයෙන් ප්‍රශ්න කරයි තමන් තැන්පත් කළ මුදල්වලට සිදුවූයේ කුමක්දැයි සොයා බැලීමට මෙතෙක් කමිටුවක් හෝ පත් නොකරන්නේ මන්දැයි ඊ.ටී.අයි. තැන්පත්කරුවන් සුරැකීමේ ස්වාධීන සංගමය රජයෙන් ප්‍රශ්න කරනවා.ඒ අද කොළඹ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින්.