තමන් තැන්පත් කළ මුදල්වලට සිදුවූයේ කුමක්දැයි සොයා බැලීමට මෙතෙක් කමිටුවක් හෝ පත් නොකරන්නේ මන්දැයි ඊ.ටී.අයි. තැන්පත්කරුවන් සුරැකීමේ ස්වාධීන සංගමය රජයෙන් ප්‍රශ්න කරනවා.
ඒ අද කොළඹ පැවැති ප්රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින්.
Related Articles
අපරාධකරුවන් පැය 48ක් රදවා තබා ගැනීම දීර්ඝ කිරීමට යෝජනා
Posted on Author admin
අපරාධකරුවන් පැය 48ක් රදවා තබාගෙන ප්‍රශ්න කිරීමට අදාළ නියෝග තවත් වසර 2කින් දීර්ඝ කිරීමට අවශ්‍ය අනුමැතිය ලබා ගැනීම සඳහා වන යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා. අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ… Read More
පසුගිය වසරේ විශේෂ මෙහෙයුම් 14කදී සැකකරුවන් 40,000ක් අත්අඩංගුවට
Posted on Author admin
පොලිස්පති පූජිත් ජයසුන්දරගේ නියෝග මත පසුගිය වර්ෂය තුළ දිවයින පුරා සිදුකළ විශේෂ මෙහෙයුම් 14කදී සැකකරුවන් 40,290 දෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. එහිදී වරෙන්තුකරුවන් 12,984 දෙනෙකු අත්අඩංගුවට… Read More
හයිටි දිවයිනේ භූ කම්පනයක්
Posted on Author admin
කැරිබියානු හයිටි දිවයිනේ උතුරෙන්ම පිහිටි පෝට් – ඩි – පෙයික්ස් නගරයට කිලෝමීටර විස්සක් පමණ නුදුරින් අද ප්‍රභල භූ කම්පනයක් සිදුව තිබෙනවා. එය රික්ටර් පරිමාණයේ 5.9 ක ප්‍රබලතාවකින් යුක්ත වන බවයි ඇමරිකානු… Read More