Gossips ETI තැන්පත්කරුවන් සාධාරණයක් ඉල්ලයි Posted on December 1, 2018 Author admin Comments Off on ETI තැන්පත්කරුවන් සාධාරණයක් ඉල්ලයි තමන්ට කඩිනමින් සාධාරණයක් ඉටු කර දෙන ලෙස ඉල්ලා ඊ.ටී.අයි. තැන්පත්කරුවන් මේ වනවිට කොටුව දුම්රියපල ඉදිරිපිට විරෝධතාවක නිරතවනවා.ඒ අනුව ඔවුන් මරදාන ටෙක්නිකල් මංසන්ධියේ සිට පා ගමනින් කොටුව දුම්රියපල ඉදිරිපිටට පැමිණියා.