තමන්ට කඩිනමින් සාධාරණයක් ඉටු කර දෙන ලෙස ඉල්ලා ඊ.ටී.අයි. තැන්පත්කරුවන් මේ වනවිට කොටුව දුම්රියපල ඉදිරිපිට විරෝධතාවක නිරතවනවා.
ඒ අනුව ඔවුන් මරදාන ටෙක්නිකල් මංසන්ධියේ සිට පා ගමනින් කොටුව දුම්රියපල ඉදිරිපිටට පැමිණියා.
Related Articles
රන්ජන්ට චෝදනා කෙටුම්පතක් ගොනු කරන්නැයි නීතිපතිවරයාට නියෝග
Posted on Author admin
අධිකරණයට අපහාස කිරීමට අදාල නඩුව සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායකට එරෙහිව ලබන මස 30 වනදා අධිකරණය හමුවේ චෝදනා කෙටුම්පතක් ගොනු කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද නීතිපතිට නියෝග කළා. ඒ මෙම නඩුව… Read More
දේශීය අල ගොවීන්ට සාධාරණ මිලක්
Posted on Author admin
දේශීය අල ගොවීන්ගේ අස්වැන්න සාධාරණ මිලකට සතොස හරහා මිලදී ගැනීමට ඊයේ රැස්වූ ජීවන වියදම් කමිටුව තීරණය කළ බව කර්මාන්ත හා වානිජ කටයුතු අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව ගොවීන් වෙත ගොස් මිලදී ගන්නා අල කිලෝවකට… Read More
හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා යළි රිමාන්ඩ්
Posted on Author admin
ඝාතන කුමන්ත්‍රණ චෝදනා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මේ මස 21 වැනිදා දක්වා අද යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. ඒ, කොළඹ කොටුව මහේස්ත්‍රාත්… Read More