ETI මූල්‍ය ආයතනය සතු දේපල මිලදී ගත් බව කියන බෙන් හෝල්ඩින්ග්ස් ආයතනය ඊට අදාල ලිඛිත ලියකියවිලි තම සංගමයට ලබා නොදීම හේතුවෙන් හෙට දිනයේ එම ආයතනය ඉදිරිපිට සත්‍යග්‍රහයක් පවත්වන බව ETI තැන්පත්කරුවන් සුරැකීමේ ස්වාධීන සංගමය පවසනවා.
කොළඹදී අද පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී ඔවුන් මෙම අදහස් පලකළා.
Related Articles
මිහින්තලය – කටුපොත මහවැව ප්‍රතිසංස්කරණය ඇරඹේ
Posted on Author admin
අවදානමකට ලක්ව ඇති මිහින්තලේ – කටුපොත මහ වැව යලි සකස් කිරිමට අවශ්‍ය කටයුතු මේ වනවිට ආරම්භ කර තිබෙනවා. 2012 වසරේදී ප්‍රතිසංස්කරණ කටයුතු සිදු නොකිරිම නිසා වැවේ සොරොව්වට නුදුරින් පිහිටි අඩි සියයකට… Read More
හැටන්-කොළඹ ප්‍රධාන මාර්ගයේ ගමනාගමන කටයුතු සම්පුර්ණයෙන් ඇණහිටී (ඡායාරූප)
Posted on Author admin
හැටන්-කොළඹ ප්‍රධාන මාර්ගයේ ගිනිගත්හේන දියගල ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගයට පස් කන්දක් කඩා වැටිමෙන් එම මාර්ගයේ ගමනාගමන කටයුතු මේ වනවිට සම්පුර්ණයෙන්ම ඇණහිට තිබෙනවා. එම ස්ථානය නාය යැමේ අවධානම් ස්ථානයක්… Read More
රාජ්‍ය බැංකුවක ATM යන්ත්‍රය බිඳ මුදල් ලබාගැනීමට තැත් කළ පුද්ගලයෙකු අත්අඩංගුවට
Posted on Author admin
තලාතුඔය නගරයේ පිහිටි රාජ්‍ය බැංකුවක ඒ.ටී.එම්. යන්ත්‍රය බිඳ මුදල් ලබාගැනීමට තැත් කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසිය පැවසුවේ ඔහු මෙහිදී අදාළ ඒ.ටී.එම්. යන්ත්‍රයට දැඩි ලෙස හානි සිදුකර… Read More