ETI මූල්‍ය ආයතනයේ අධ්‍යක්ෂක මණ්ඩලය සති 2 තුළ ගෙවන බවට පොරොන්දු වූ 10% ක තැන්පතු මුදල සති තුනක් ගතවූ පසුවද තවමත් ලබාදීමට කටයුතු කර නොමැති බවට ETI තැන්පත්කරුවන්ගේ ස්වාධීන සංගමය චෝදනා කරනවා.
ඔවුන් වැඩිදුරටත් සදහන් කළේ ශ්‍රී ලංකා මහබැංකුව ETI ආයතනය සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණද ඉතා මන්දගාමී බවයි .
Related Articles
ඉන්දීය ප්‍රහාරක ජෙට් යානයක් කඩා වැටී නියමුවා ජීවිතක්ෂයට
Posted on Author admin
ඉන්දීය ගුවන් හමුදාවට අයත් ජගුවර් වර්ගයේ ප්‍රහාරක ජෙට් යානයක් ගුජරාට් ප්‍රාන්තයේ කුච් ප්‍රදේශයට කඩා වැටී තිබෙනවා. ගවයින් සඳහා සකස් කළ තණබිමකට මෙලෙස යානය කඩා වැටී ඇති අතර, එහි නියමුවා ජීවිතක්ෂයට… Read More
කොන්ක්‍රීට් දමමින් තිබූ ගොඩනැගිල්ලක කොටසක් කඩා වැටී දෙදෙනෙකුට තුවාල (ඡායාරූප)
Posted on Author admin
ඉදි කරමින් තිබු ගොඩනැගිල්ලක කොටසක් කඩා වැටීමෙන් තුවාල ලැබු දෙදෙනෙකු රෝහල් ගතකර තිබෙනවා. දඹුල් ආර්ථික මධ්‍යස්ථානය පිටුපස ඉදි කරමින් තිබු තෙමහල් ගොඩනැගිල්ලක තුන්වන මහලේ කොන්ක්‍රීට් දමමින්… Read More
බංග්ලාදේශය 43 ට දැවී යයි
Posted on Author admin
බංග්ලාදේශය සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ පළමු දිනය නිමාවනවිට සිය පළමු ඉනිම ක්‍රීඩා කරන බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම කඩුලූ 2 ක් දැවී ලකුණු 201 ක් රැස් කරගෙන සිටියා…. Read More