Gossips

ETI තැන්පත්කරුවන් ජිනීවා යයි

ඊ.ටී.අයි. තැන්පත්කරුවන්ට සිදුව ඇති අසාධාරණය සම්බන්ධයෙන් ඉදිරියේදී ජිනීවා මානව හිමිකම් කොමිසමටද පැමිණිලි කරන බව ඊ.ටී.අයි. තැන්පත්කරුවන් සුරැකීමේ ස්වාධීන සංගමයේ සභාපති අනූෂා ජයන්ති පවසනවා.
කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී ඇය කියා සිටියේ අධ්‍යක්ෂ මණ්ඩලය අවසන් වරට ගෙවීමට පොරොන්දු වූ 10% ක තැන්පතු මුදල මෙතෙක් ලබාදී නොමැති බවයි.