තම ගැටළුවලට සාධාරණ විසඳුමක් නොලැබෙන්නේ ඒ පිළිබඳ ජාත්‍යන්තරය දැනුවත් කිරීමට කටයුතු කරන බව ඊ.ටී.අයි. තැන්පත්කරුවන් සුරැකීමේ ස්වාධීන සංවිධානය පවසනවා.
ඔවුන් මේ බව කියා සිටියේ කැළණිය රජමහා විහාරයේ අද පැවති අධිෂ්ඨාන පූජාවකට එක්වෙමින්.
ඊ.ටී.අයි. තැන්පතුකරුවන් අධිකරණය හමුවේ ගොනුකර තිබෙන නඩු කටයුතු සඳහා ආශිර්වාද ලබාගැනීමේ අරමුණින් මෙම අධිෂ්ඨාන පූජාව සංවිධාන කර තිබුණා.
