Gossips ETI තැන්පත්කරුවන් උපවාසයකට සැරසේ Posted on November 3, 2018 Author admin Comments Off on ETI තැන්පත්කරුවන් උපවාසයකට සැරසේ ඊ.ටී.අයි. තැන්පත්කරුවන් මුහුණදී ඇති ගැටලූවට තවදුරටත් සාධාරණයක් ඉටු නොවන්නේ නම් ඉදිරියේදී මහබැංකුව ඉදිරිපිට අඛන්ඩ උපවාසයක් සිදුකිරීමට සූදානම් බව එම තැන්පත්කරුවන් පවසනවා. කොළඹ අද කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔවුන් ඒ පිළිබදව අදහස් පළ කළා.