ඊ.ටී.අයි. තැන්පත්කරුවන් මුහුණදී ඇති ගැටලූවට තවදුරටත් සාධාරණයක් ඉටු නොවන්නේ නම් ඉදිරියේදී මහබැංකුව ඉදිරිපිට අඛන්ඩ උපවාසයක් සිදුකිරීමට සූදානම් බව එම තැන්පත්කරුවන් පවසනවා.
කොළඹ අද කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔවුන් ඒ පිළිබදව අදහස් පළ කළා.
Related Articles
මාරවිල අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට
Posted on Author admin
මාරවිල, තෝප්පුව – මාදම්පේ මාර්ගයේ මැදපිටිය ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ත්‍රිරෝද රථයක් පාපැදියක ගැටී මෙම අනතුර ඊයේ සිදුව ඇති බවයි මාරවිල පොලීසිය සඳහන්… Read More
ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකු පහර දීමකින් රෝහලේ
Posted on Author admin
ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවේ පොදුජන පෙරමුණු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සුනිල් ශාන්තට පුද්ගලයෙකු තියුණු ආයුධයකින් පහරදී තිබෙනවා. මොහු ඇඹිලිපිටිය – කුඹුගොඩආර ප්‍රදේශයේ සිට තම නිවස බලා පයින් ගමන්… Read More
ඉන්දියාවේ ‘සින්ධු’ බැඩ්මින්ටන් ලෝක ශූරතා රන් පදක්කම් දිනයි
Posted on Author admin
2016 වසරේ රියෝ ඔලිම්පික් උළෙලේ රිදී පදක්කම් ලාභී ඉන්දීය ක්‍රීඩිකා පී.වී. සින්ධු චීනයේ ෂැංහයි නුවර පැවති ලෝක බැඞ්මින්ටන් සම්මේලනයේ වර්ෂ අවසාන තරගාවලියේ රන් පදක්කම ජයග්‍රහණය කිරීමට සමත් වුණා. ඇය… Read More