ඊ.ටී.අයි. මුදල් තැන්පත්කරුවන් සහ එහි අධ්යක්ෂ මණ්ඩලය අතර අදත් උණුසුම් තත්ත්වයක් හට ගත්තා.
තැන්පත්කරුවන් අද දිනයේදී බොරැල්ල වෝඩ් පෙදෙසේ පිහිටි එහි මූලස්ථානයට කැදවා තිබුණේ විශේෂ සාකච්ඡාවක් සදහායි.
කෙසේ වෙතත්, ස්ථිර විසඳුමක් ලබාදීමට ඊ.ටී.අයි. බලධාරීන් අපොහොසත්වීමත් සමඟම ඇති වූයේ උණුසුම් තත්ත්වයක්.
Related Articles
නිව්යෝක් ටයිම්ස් වාර්තාව ගැන ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයෙන් නිවේදනයක්
Posted on Author admin
පසුගිය ජනාධිපතිවරණයේදී චීනය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් මුදල් වැය කළ බවට නිව්යෝක් ටයිම්ස් පුවත්පත පළ කළ වාර්තාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය අද නිවේදනයක්… Read More
බොරැල්ල ට්‍රැෆික් ඕ.අයි.සී ගේ අවසන් කටයුතු අද – පොලිස් අධිකාරිවරයාගේ පුත්‍රයාත් යළි අධිකරණයට
Posted on Author admin
රිය අනතුරකින් පසු සති දෙකකට අධික කාලයක් රෝහල් ගතව සිටියදී ජීවිතක්ෂයට පත්වූ බොරැල්ල පොලීසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති, පොලිස් පරීක්ෂක ආනන්ද සාගර සරත්චන්ද්‍රගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද… Read More
ලෝක කුසලානයට ශ්‍රී ලංකා කණ්ඩායම හොඳ සූදානමක -සංගක්කාර
Posted on Author admin
එළඹෙන ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම හොඳ සූදානමක පසුවන බව හිටපු ක්‍රිකට් නායකයෙකු වන කුමාර් සංගක්කාර පවසනවා. කොළඹ ඊයේ පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු… Read More